07 Dec2022 Teacher's Day Competition 2022 "Teacher's Day Competition 2022" තරගාවලිය සඳහා සහභාගි වී කෙටිකථා රචනා අංශයෙන් පළාත් මට්ටමේ දෙවන ස්ථානය ලබා ගැනීමට අප විද්‍යාලයේ ඉංග්‍රීසි විෂය උගන්වන ඩි.එම්. සජිනි අප්සරා ගුරුතුමිය සමත් විය.
05 Dec2022 බාලිකා මීටර 200 ශුරතාව 2022 කලාප මළල ක්‍රීඩා උළෙල බාලිකා මීටර 200 ශුරතාව දිනා ගැනීමට අප විද්‍යාලයේ 10 ශ්‍රේණිය ඉගෙනුම ලබන එච්.ඒ. අශානි රුවන්තිකා සිසුවිය සමත් විය.
05 Dec2022 බාලිකා දුර පැනීම ශුරතාව 2022 කලාප මළල ක්‍රීඩා උළෙල බාලිකා දුර පැනීම ශුරතාව දිනා ගැනීමට අප විද්‍යාලයේ 7 ශ්‍රේණිය ඉගෙනුම ලබන ඩබ්.එම්. ධම්‌මදීපා පුන්සරා සිසුවිය සමත් විය.
05 Dec2022 බාලිකා මීටර 80 කඩුලු පැනීම ශුරතාව 2022 කලාප මළල ක්‍රීඩා උළෙල බාලිකා බාලිකා මීටර 80 කඩුලු පැනීම ශුරතාව දිනා ගැනීමට අප විද්‍යාලයේ 7 ශ්‍රේණිය ඉගෙනුම ලබන එස්.එම්. පැහැසරා සංවේදී සිසුවිය සමත් විය.
06 Jul2022 2022 බාලිකා එල්ලේ ශුරතාව 2022 කලාප මළල ක්‍රීඩා උළෙල බාලිකා එල්ලේ ශුරතාව දිනා ගැනීමට අප විද්‍යාලයේ එල්ලේ කණ්ඩායමේ සිසු දැරියන් සමත් විය.