Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
PlayPause
previous arrow
next arrow

 

                                                                                                   

පාසලේ දැක්ම 

"යහගුණයෙන් පිරි සමාජයක් උදෙසා ගුණාත්මක අධ්‍යාපනයක්."

අප පාසැල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය ඡන්ද කොට්ටාසයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය කොට්ටාසයට අයත් 2F දකුණ ග්‍රාමසේවා වසමට අයත් බිම්කොටසේ පිහිටා ඇති යාය 11 ජනපද වාසීන්ගේ ඉඩම්ද උතුරින් කෙසෙල්පොත, ඉකිරියගොඩ අතුරු මාර්ගයද, බටහිරින් 17 කණුව, 50 කණුව, ප්‍රධාන මාර්ගයද වට වූ බිම්කොටසේ අප පාසැල පිහිටා ඇත.

Read More

පාසලේ මෙහෙවර

"ජාතික පොදු අරමුණු පෙරදැරි කරගත් පසුබිමක අත්‍යවශ්‍ය නිපුණතා සාක්ෂාත් කර ගනිමින්  ප්‍රදේශයේ පවත්නා අධ්‍යාපන සමාජීය හා සංස්කෘතික හරයන් ආරක්ෂා කර ගනිමින් විෂයානු බද්ධව විෂය සමගාමිව ලබාදෙන දැනුම කුසලතා ආකල්ප වලින් පිරිපුන්  21 වන සියවසේ අභියෝගයන්ට මුහුණදිය හැකි මනා පෞර්ෂයකින් යුත් පුරවැසියන් බිහි කිරීම. "

දැන්වීම් පුවරුව

2023 නිවාසාන්තර ක්‍රීඩා උළෙල

සති පාසැල වැඩසටහන

බ/කෙසෙල්පොත යාය 11 විදුහල