පාසලේ දැක්ම
"යහගුණයෙන් පිරි සමාජයක් උදෙසා ගුණාත්මක අධ්‍යාපනය"
පාසලේ මෙහෙවර
"ජාතික පොදු අරමුණු පෙරදැරි කරගත් පසුබිමක අත්‍යවශ්‍ය නිපුණතා සාක්ෂාත් කර ගනිමින් ප්‍රදේශයේ පවත්නා අධ්‍යාපන සමාජීය හා සංස්කෘතික හරයන් ආරක්ෂා කර ගනිමින් විෂයානු බද්ධව විෂය සමගාමිව ලබාදෙන දැනුම කුසලතා ආකල්ප වලින් පිරිපුන් 21 වන සියවසේ අභියෝගයන්ට මුහුණදිය හැකි මනා පෞර්ෂයකින් යුත් පුරවැසියන් බිහි කිරීම. "