(+94) 774033068
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Keselpotha Tract 11 M.V.

බ/කෙසෙල්පොත යාය 11 විදුහල

මහියංගණ කලාපය

  • Register
  • Login
Keselpotha Tract 11 M.V.

බ/කෙසෙල්පොත යාය 11 විදුහල

මහියංගණ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

බ/කෙසෙල්පොත යාය 11 විදුහල

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන කලාපයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බ/කෙසෙල්පොත යාය 11 දශක හතරකට අධික ඉතිහාසයක් ඇති  ප්‍රදේශවාසීන්ගේ   ගෞරවාදරයට පත්‍ර වූ අධ්‍යාපන ආයතනයක් වශයෙන් හදුන්වාදිය හැකිය.

    රටක, දැයක නිමකල නොහැකි ධනය ළමා පරපුරයි. මොවුන්ගේ හැඩගැස්ම අනුව රටේ දැයේ ආනාගතය තීරණය වේ. දැනුම,ආකල්ප,කුසලතා හා නැණ,ගුණ බෙලෙන් යුතුව මෙම පරපුර හැඩ ගැසීම වැඩිහිටියන්ගේ හා වගකිව යුත්තන්ගේ පරම පවිත්‍ර වගකීමයි. මෙම කර්යයෙදී අප විදුහලේ සහෝදර ගුරු මණ්ඩලයේ සහ ආදරණිය දෙමාපියන්ගේ උදාර මෙහෙවර අගය කරන්නේ හදපිරි බලවත් සතුටිනි. 

    ළමුන් 85 දෙනෙකුගෙන් එක් ගොඩනැගිල්ලක් තුළ බ/කෙසෙල්පොත යාය 11  විදුහල නමින් 1977 දී ආරම්භ කරන ලද මෙම පාසලේ  වර්තමාන දියුණුව ඉතා ඉහළ තත්වයක් පවතී.  අද වන විට ප්‍රධාන පාසල් ගොඩනැගිලි 05ක් පරිගණක කාමරයක් අධ්‍යාපනය ලබන ළමුන් 530 කට  සෙවන සලසන ගුරු මණ්ඩලය 25 දෙනෙකි. 

    ජාතික පොදු අරමුණු පෙරදැරි කර ගනිමින් අත්‍යවශය නිපුණතා සාක්ෂාත් කර ගනිමින් ප්‍රදේශයේ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජීය හර පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් විෂයානුබද්ධ හා විෂය සමගාමිව දෙනු ලබන අධ්‍යාපනය තුළින් මේ වන විට අ.පො.ස. (ස.පෙළ.) හා 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල වලින් සෑම වසරකටම ඉදිරියෙන් සිටින්නෙමු. ඒ අනුව 66% ක පමණ ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන බව ප්‍රකාශ කරන්නේ බලවත් සතුටිනි. එසේම ක්‍රීඩා කටයුතු වලින් දිස්ත්‍රික් හා පළාත් මට්ටමෙන් ලත් ජයග්‍රහණ අපමණය.

     අපගේ දුෂ්කර කර්යයෙදී එක මල්ඵල ගැනීමක් වශයෙන් අප  විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද වෛද්‍යවරු,ඉංජිනේරුවරු,නීතීඥවරු,ගුරුවරු සහ වෙනත් නිළධාරීන් සමාජයේ ඉහළ තනතුරුවල වගකීම මැනවින් ඉටු  කිරීමත් ලෙස පෙන්වා දිය හැකිය. 

      දැනුම පමණක් නොව කුසලතා වලින්ද පිරිපුන් සමාජයකට යම් මෙහෙවරක් ඉටුකළ හැකි දරුපරපුරක් බිහි කිරීමට ප්‍රයන්ත දරණ දයාබර ගුරු මණ්ඩලයද, දෙමපියන්ද, සුබ පතන්නද සිහිපත් කරමින් මෙම විදුහලේ ඉදිරි දියුණුව එක සිතින් ප්‍රාර්ථනා කරමි...

Keselpotha Tract 11 M.V.

බ/කෙසෙල්පොත යාය 11 විදුහල

මහියංගණ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/කෙසෙල්පොත යාය 11 විදුහල, කෙසෙල්පොත, මාපාකඩ වැව.

: (+94)774033068

: [email protected]

Supported By

© 2026 Keselpotha Tract 11 M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk