2022 කලාප මළල ක්‍රීඩා උළෙල බාලිකා දුර පැනීම ශුරතාව දිනා ගැනීමට අප විද්‍යාලයේ 7 ශ්‍රේණිය ඉගෙනුම ලබන ඩබ්.එම්. ධම්‌මදීපා පුන්සරා සිසුවිය සමත් විය.