(+94) 774033068
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Keselpotha Tract 11 M.V.

බ/කෙසෙල්පොත යාය 11 විදුහල

මහියංගණ කලාපය

  • Register
  • Login
Keselpotha Tract 11 M.V.

බ/කෙසෙල්පොත යාය 11 විදුහල

මහියංගණ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

කණුගොල්ලේ රතනජෝති හිමි   

      ඒ.ඩි.ගුණරත්න මහතා

          (මුල්ම ගුරුතුමා)

 

වර්ෂ 1977 පෙබරවාරි 22 වැනි දින කෙසෙල්පොත ගම්මානයේ පැරණි රෙදි වියූ ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ ආදී කතෘවරයා වුයේ අපවත් වී වදාළ කණුගොල්ලේ රතනජෝති නායක හිමිපාණන් වහන්සේය. උන් වහන්සේ අප පාසැල ආරම්භයේදී මෙන්ම පාසැල වැඩ වඩාත් දියුණුවට පත් කරමින් පවත්වාගෙන යාම සඳහා ඉතා වෙහෙස මහන්සිවී කටයුතු කල කෙසෙල්පොත විහාරස්ථානයේ එවකට නායක හිමියන් ලෙස වැඩ විසුවේය.

පාසල ආරම්භ කිරීමට  මුලිකත්ල්නවය ගෙන ඇති තවත් වැදගත් පුද්ගලයෙකු ලෙස ඒ.ඩි. කරුණාතිලක මහතා හදුන්ව දිය හැකිය. එතුමන් පාසලේ පැවැත්ම උදෙසා මහත් වෙහෙසක් දැරූ පුද්ගලයෙක් වන අතර බ/කෙසෙල්පොත යාය 11 විදුහලේ මුල්ම ගුරුභවතා ලෙස මෙතුමන් හදුන්වා දිය හැකිය.

 

මිට අමතරව කෙසෙල්පොත හා ඒ අවට ගම්මානවල ගම් වැසියන්ගේ සහයෝගය හා කැපවීම පාසැල ආරම්භයට හා දියුණුවීමට විශාල පිටිවහලක් වී ඇත.  

 

Keselpotha Tract 11 M.V.

බ/කෙසෙල්පොත යාය 11 විදුහල

මහියංගණ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/කෙසෙල්පොත යාය 11 විදුහල, කෙසෙල්පොත, මාපාකඩ වැව.

: (+94)774033068

: [email protected]

Supported By

© 2026 Keselpotha Tract 11 M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk