ද්විතික අංශය යටතේ අප පාසලේ 6 සිට 11 ශ්‍රේණි දක්වා අධ්‍යන කටයුතු සිදු කෙරේ.
6 සිට 9 ශ්‍රේණි දක්වා,
- ගණිතය
- විද්‍යාව
- සිංහල
- ඉංග්‍රීසි
- ආගම
- ඉතිහාසය
- පුරවැසි අධ්‍යයනය
- දෙමල
- ICT
- චිත්‍ර
- නැටුම්
- ප්‍රායෝගික තාක්ෂණික කුසලතා
විෂයධාරවන් යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
10-11 ශ්‍රේණි සිසුන් සඳහා,
- ගණිතය
- විද්‍යාව
- සිංහල
- ඉංග්‍රීසි
- ආගම
- ඉතිහාසය
විෂයධාරවන් යටතේ අධ්‍යන කටයුතු සිදුවෙයි.
එමෙන්ම 10-11 ශ්‍රේණි සිසුන් සඳහා පහත කාණ්ඩ ඔස්සේ අනෙකුත් විෂයන් තුන තෝරාගෙන හැදෑරීමේ අවස්ථාව හිමි වේ.
| පළමු කාණ්ඩය | ||
| ව්‍යාපාර අධ්‍යයනය | පුරවැසි අධ්‍යනය | භූගෝල විද්‍යාව |
| දෙවන කාණ්ඩය | |
| චිත්‍ර | නැටුම් |
| තෙවන කාණ්ඩය | ||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | කෘෂිකර්මය | සෞඛ්‍යය |