2022 කලාප මළල ක්‍රීඩා උළෙල බාලිකා මීටර 200 ශුරතාව දිනා ගැනීමට අප විද්‍යාලයේ 10 ශ්‍රේණිය ඉගෙනුම ලබන එච්.ඒ. අශානි රුවන්තිකා සිසුවිය සමත් විය.