2022 කලාප මළල ක්‍රීඩා උළෙල බාලිකා එල්ලේ ශුරතාව දිනා ගැනීමට අප විද්‍යාලයේ එල්ලේ කණ්ඩායමේ සිසු දැරියන් සමත් විය.