"Teacher's Day Competition 2022" තරගාවලිය සඳහා සහභාගි වී කෙටිකථා රචනා අංශයෙන් පළාත් මට්ටමේ දෙවන ස්ථානය ලබා ගැනීමට අප විද්‍යාලයේ ඉංග්‍රීසි විෂය උගන්වන ඩි.එම්. සජිනි අප්සරා ගුරුතුමිය සමත් විය.