බ/කෙසෙල්පොත යාය 11 විදුහලේ 2023 වර්ෂයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල 2023.01.05 දින අරඹ විය. වසර කිහිපයකට පසුව පවත්වනු ලබන මෙම ක්‍රීඩා උළෙල සඳහා සිසු දැරූ දැරියන් මෙන්ම පාසලේ ගුරු භවතුන්ද ඉතා උද්යෝගයෙන් යුතුව සහභාගී වන අයුරු දක්නට ලැබේ. ගැමුණු, විජය හා තිස්ස ලෙස නිවාස තුනක් යටතේ විවිධ ක්‍රීඩා ඉසවූ රාශියක් යටතේ සිසුන් තරග වැඩිමට සුදානම්ව සිටිති.
1
4
3
5
2
6
×