බ/කෙසෙල්පොත යාය 11 විදිහලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2022 වර්ෂයේ පැවැත්විය. අප පාසලේ සිසු දරු දැරියන් අතරින් තෝරා පත් කරගත් ශිෂ්‍ය නායක නායිකාවන් හට නිල ලාංඡන පැළඳවීම සහ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි. මේ සඳහා ආරාධිත අමුත්තන් සහ එම දරුවන්ගේ දෙමාපියන් සහභාගී විය. නව පාසල් වර්ෂය සඳහා ශිෂ්‍ය නායක තනතුරට තේරී පත් වූ සිසු දරු දැරියනි ඔබට විදුහල්පතිතුමාගේ , ආචාර්ය මණ්ඩලයේ සහ දෙමාපියන්ගේ උණුසුම් සුබ පැතුම්.
1
5
4
3
2
×