අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පාසල් මට්ටමේ පරිගණක දෘඩාංග හා අන්තර්ජාල සම්බන්ධ කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිගණක දෘඩාංග කළමනාකරණය කමිටුවක් 2022 ඔක්තෝම්බර් මස අප විද්‍යාලයේ ආරම්භ කරන ලදී. ඒ අනුව ඒ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භාවතගේ ප්‍රධානත්වයෙන් 8-10 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කමිටුවේ සාමාජිකත්වය දරයි.

කමිටුව භාර ගුරු භවතා:
ඩබ්.කේ.එස්.සී.ඩි. වීරසිංහ මයා.
කමිටු සාමාජිකත්වය දරන සිසුන් :
ඩි.එම්. රන්දනා නෙතුනි
කේ.එච්.එම්.එන්. සිතාරා
ජි. හිමායා ශේනොලි
ඒ.එම්.සී. ප්‍රියංගනී
ඊ.එච්.එම්.එන්. සඳමාලි
එම්.ජි.වයි. කවීෂා
ඩබ්.එම්. නවෝද්‍යා නිශාධි
ඩබ්.එම්. රැස්විද රජත